Dhamma sermon – Bhante Buddhadaththa
During the rainy season, we will be performing a special Gillanpasa and Buddha Puja every Saturday at 6.30 PM at the temple.
In addition, Bhante Buddhadaththa will be conducting the weekly Dhamma sermon this Saturday on behalf of Pittsburgh Buddhist Center at 7.30 p.m.
Please join via the Zoom link below for this program.
මෙම වස්සාන සමය තුළ
පිට්ස්බර්ග් සහ ක්ලීව්ලන්ඩ් විහාරස්ථාන මගින් සිදු කෙරෙන
ධර්ම සාකච්ඡා මාලාවේ
දෙවන වැඩසටහන
“ තිසරණය හා සරණාගමනය“
යන මාතෘකාව යටතේ
2025 ජූලි මස 19 සෙනසුරාදා
රාත්‍රී 7:30 – 09.00
පැවැත්වේ.
දේශකයාණෝ
පූජ්‍ය මක්කානිගම බුද්ධදත්ත හිමිපාණෝ
දායකත්වය
සචිත් දිසානායක සහ අනුෂිකා අතාවුද පවුල
ධර්මශ්රවණාභිලාශී පින්වතුන්
පහත ඇති Zoom link හරහා මෙම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වන්න.
තෙරුවන් සරණයි.
Meeting ID: 965 2325 9475
Password: 123
